Author: Author
අද සිට වැට් ආවත් පාන් – බනිස් මිල වැඩි වන්නේ නැහැ
රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. සියයට 15 ක්ව ... Read More
ඉන්ධන මිල වැඩි වුණ හැටි
ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. අලුත් ... Read More
අලුත් බද්දෙන් අද සිට මිල වැඩිවෙන භාණ්ඩ
අද (01) උදාවූ අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලාංකිකයින්ට බදු බර අධික වන නව වසරකි. වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත පසුගිය 11 ... Read More
අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ... Read More
සුබ නව වසරක් වේවා!
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවායි "My newslanka" අපි එක සිතින් පාර්ථනා කරමු. "My newslanka" wishes you all a very happy ... Read More
නොසිතූ ලෙස ඉහළ යන ජංගම දුරකථනවල මිල
හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සමිත් සෙනරත් ... Read More
කිරිබාති රාජ්‍යයට නව වසර උදාවෙයි
ලොව පළමුවරට 2024 නව වසර කිරිබාති රාජ්‍යයට උදාවිය. ලොව මුල්වරට නව වසර උදාව සිදුවන්නේ ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාති දූපත් සමූහයටයි. කෙසේ වෙතත් ... Read More
යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් 20ක් මරුට, 100කට තුවාල
නිරිත දිග රුසියාවට එල්ල වූ යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. යුක්‍රේන ආක්‍රමණයෙන් පසු රුසියාවට එල්ල වූ ... Read More
ත්‍රිරෝද රථත් ගණන් උස්සයි
ත්‍රිරෝද රථ ගාස්තු හෙට (ජනවාරි 1) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, 2 වන කිලෝමීටරය සඳහා අය කළ රු:80ක ගාස්තුව 100 දක්වා ... Read More
බත්, කොත්තු, ප්ලේන්ටී, කිරි තේ මිල හෙට සිට ඉහළට
බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් හෙට (01) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ... Read More

