Author: Author
වාන් දොරටු සියල්ල විවෘත වූ වික්ටෝරියාව
අධික වර්ෂාවත් සමඟ මෙම වසර තුළ පළමු වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08ම විවෘත කර තිබෙනවා. ජලාශ භාර ඉංජිනේරුවන් දැනුම් දෙන්නේ ජලාශයෙන් පහළ කොටසේ මහවැලි ... Read More
නව වසරේ නිවාස දස දහසක්
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේ 2024 වසර තුළ කොළඹ නඟරය ආශ්‍රිතව නිවාස දස දහසක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. නිවාස 6,500ක් අඩු ආදායම්ලාභී ජනතාව ... Read More
පොලිස් සැරයන්වරයෙකුට ජීවිතය අහිමි කළ වැලිගම වෙඩි තැබීම
වැලිගම - පැලෑන - ජඹුරේගොඩ ප්‍රදේශයේ අද (31) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ... Read More
නව වසර සඳහා සියළු රාජ්‍ය ආයතනවල උත්සව
සියලු රාජ්‍ය ආයතන නව වසරේ ආරම්භයත් සමඟ හෙට (01) දිනය තුළ රාජකාරි ආරම්භ කිරීම සඳහා නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ... Read More
උණ රෝගයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකශක ගාමිණී.බී.දිසානායක ප්‍රකාශ කළේ මාතර බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ උණ රෝගය වැළඳීම හේතුවෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ... Read More
බස් ගාස්තු ඉහළ යන ලකුණු
ක්‍රියාත්මක කිරීමට යෝජිත 18%ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු 15%ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ගක සඳහන් වෙනවා. මේ අනුව ... Read More
බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද දිවයිනට
තවත් බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට අද දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එලෙස ආනයනය කරන බිත්තර තොග ලබන ... Read More
දුරකථන සේවා ගාස්තුවත් ඉහළයයි
මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව ... Read More
ඉහළ යන ලෝක ජනගහනය
2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය වී තිබෙනවා. අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ජනවාරි මස පළමු වැනි දා වන විට බිලියන 08ක පිරිසක් ... Read More

