Author: Author
පැතුම් සහ සධීරගෙන් අර්ධ ශතක දෙකක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ 25 වැනි තරඟය බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරයි. තරඟයේ ... Read More
ගාසාවේ ගොඩබිම් ආක්‍රමණයට ඊශ්‍රායලය සැරසෙයි
ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා. එවන් පසුබිමක ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අමෙරිකාව ... Read More
තැපැලේ සල්ලිවලට ව්‍යාජ වෙබ් අඩවියක් කළ හදියක්
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර, තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් ලක්ෂ ගණනාවක් වංචා කර ඇති බව වාර්තා වෙනවා. ව්‍යාජ වෙබ් අඩවියක් ... Read More
මහාධිකරණයෙන් ධීවරයින්ට සහනයක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය වෘත්තියට ඇති වූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ... Read More
රන් මිල ඉහළට
අද (26) රන් මිලෙහි වැඩිවීමක් සිදුව තිබෙනවා. මිල වැඩිවීමට අදාළ මිල ගණන් මේ, කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,920.00කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - ... Read More
කොරියානු යුද නෞකාවක් කොළඹ වරායට
දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව අද(26) කොළඹ වරායට සේන්දු වුණා. දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඉන්දු - පැසිෆික් ක්‍රමෝපාය යටතේ දකුණු ... Read More
සිංහයන් ලෝක ශුර එංගලන්ත ඉනිම අඩපන කරයි
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරඟයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස්කළා. ... Read More
ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකාව මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.39ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.93ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ... Read More
පළාත් පාලන ආයතනවල ගෙවීම් මාර්ගගත ක්‍රමයට
2024 වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ ... Read More
දෙවන පාසල් වාරය ගැන නිවේදනයක්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් ... Read More

