Author: Author
මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට
මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට, ලෝක කුසලාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ... Read More
බැංකු ගිණුම් විවෘත කර – ප්‍රමාදයකින් තොරව අස්වැසුම ප්‍රතිලාභ හිමිකර ගන්න
බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොර ප්‍රතිලාභ හිමිකර ගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට රජය දැනුම් දෙනවා. මාස හයක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරිමේ කොන්දේසිය මත ගිණුම් ... Read More
හරක් කටා පනින්න සැලසුම් කළ අලුත්ම විදිය ගැන අනාවරණයක්
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් ඇතැයි ඊයේ (24) අනාවරණය විය. එවැනි සූදානමක් ඇති ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ ... Read More
මිල පාලනයෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට ලැබෙයිද?
ඖෂධ කිහිපයක මිල පාලනයට යටත් කර තිබෙන නිසා එම ඖෂධවල ප්‍රමිතිගත ඖෂධ (Original) රටට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ ... Read More
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට බලඅධිකාරියක්
විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ... Read More
ජල ගාස්තුවටත් සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළා. ඇමැතිවරයා ප්‍රකාශ කළේ ... Read More
පවුල් ආරවුලක් ජීවිත වන්දියෙන් අවසන්
පූගොඩ ප්‍රදේශයේ සැමියකු විසින් ඊයේ (23) සිය බිරිඳව ඝාතනය කර ඔහු ද සිය දිවි නසා ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 46ක පූගොඩ ... Read More
ශ්‍රි පාදස්ථානාධිපති හිමිගෙන් දැඩි තීරණයක්
ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි ප්‍රකාශ කර තිබෙනවා. එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ ... Read More
ගාසාවට ප්‍රහාර නිමාවක් නොමැතිවෙයි
ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ගාසා තීරයේ ‘අල්-ෂාටි‘සරණාගත කඳවුර ඇතුළු ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමණක් පලස්තීනුවන් ... Read More

