Category: උණුසුම් පුවත්
ලබන වසරේ 5G
ලබන වසරේදි 5G තාක්ෂණයට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාවේ නිලධාරින් ඒ ... Read More
පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සියදිවි හානිකරගෙන තිබෙනවා. ඇයගේ සිරුර නිදන කාමරයේ තිබී ඊයේ (03) සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඇය සියදිවි නසාගෙන ඇති බවට ... Read More
ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. ඒ අනුව අද (04) සවස 3.45 සිට රාත්‍රී 11.00 වන තෙක් එම නිවේදනය වලංගු වන ... Read More
කැළණිතිස්ස බිඳවැටුණත් විදුලි සැපයුමට බාධාවක් නැහැ
කැළණිතිස්ස බලාගාරය පද්ධතිය බිඳවැටුණත් විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය ... Read More
විදෙස්ගත ලාංකිකයින් එවන මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් ... Read More
ඕස්ට්‍රේලියාවේ නිවසක කාන්තාවක් ඝාතනය කළ ලාංකිකයෙකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරීමේ චෝදනාවකට බවයි. මෙම ... Read More
1974 අද වැනි දිනක සිදු වූ ලොවක් හැඬ වූ ඛේදවාචකය
මාර්ටින් එයාර් ගුවන් සේවයට අයත්, M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය, ඉන්දුනීසියාවේ සුරබෙයා ගුවන්තොටුපොළින් ගුවනට නැගුණේ, සෞදි අරාබිය දක්වා පියාසර කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. ... Read More
නෙදර්ලන්තයත් අර්ධ අවසන් පූර්ව වටයට
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරඟය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ජය ගැන්මට නෙදර්ලන්තය සමත් විය. කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ... Read More
මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට
ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසි සිය ... Read More
කොවිඩ් දින ගණනක් සිල්ලර බඩු මත – අලුත්ම අනාවරණයක්
කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි බව, එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම පරීක්ෂණය විශේෂඥයින් ... Read More

