Category: උණුසුම් පුවත්

ඩයනට රට ගමන් තහනම්

Author- November 11, 2022

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදේශ ගතවීම මේ මස 17 වනදා දක්වා තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අද (11) නිකුත් කළා. නීතීඥ ගුණරත්න වන්නිනායක ... Read More

කාන්තාවන්ට උද්‍යාන වලට ඇතුළු වීම තහනම් වෙයි

Author- November 11, 2022

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා. පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් අතර, ... Read More

ගීත කෝකිලාවියගේ ඡන්ම දිනය අදයි

Author- November 11, 2022

ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දින සැමරුම අද (11) දිනට යෙදී ... Read More

පාඨලී ආණ්ඩුවට යයි ද?

Author- November 11, 2022

රටට විසඳුම් ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් දැක්වීම අවරගණයේ ක්‍රියාවක් බවත් අපි කවදත් කොන්ද කෙලින් තියාගෙන රටට විසඳුම් ඉදිරිපත් කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න කැපවූ පිරිසක් ... Read More

විජය කුමාරයා ආවේ බංග්ලාදේශයෙන් අපි එතනින් පටන් ගමු – ඩයනා ගමගේ

Author- November 11, 2022

ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ... Read More

කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණක් පවත්වන්නැයි ගැසට්ටුවක්

Author- November 11, 2022

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. (09) නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය වයඹ පළාත් ... Read More

ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී රියදුරු මරුට

Author- November 11, 2022

හික්කඩුව අමරසේන මාවත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා නොසැලකිලිමත් ලෙස ත්‍රිරෝද රථය දුම්රිය පැමිණෙන අවස්ථාවේදී හරස් ... Read More

ප්‍රමාද විශ්‍රාම වැටුප් කොටස් දෙකක් යටතේ

Author- November 11, 2022

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් ... Read More

ලෝක කුසලානය අස්සේ ඕස්ට්‍රේලියාවේ ඉඩම් විකුණපු දස්සා

Author- November 11, 2022

T20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ... Read More

අඩු පීඩන කලාපය වයඹට බර වෙයි

Author- November 11, 2022

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බර ව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්න ව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව ... Read More