Category: උණුසුම් පුවත්
සනත් නිශාන්තව අත්අඩංගුවට ගැනීමට නියෝග
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කර තිබේ. ඔහු අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන ... Read More
රුසියාවේ හිතුවක්කාර ක්‍රියාවලට ශ්‍රී ලංකාව ගත් තීරණය
රුසියාව විසින් යුක්‍රේනයේ කලාප හතරක් “නීති විරෝධීව ඈඳා ගනු ලැබීමේ උත්සහය” හෙළා දැකීමට සහ වහා ම එම ක්‍රියාමාර්ග ආපසු හැරවිය යුතු බවට බල කිරීමට එක්සත් ... Read More
කෝටි 266ක් වියදම් කළ විද්‍යුත් හැඳුණුම්පත කෝ ?
විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266ක් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගලයින් ලියාපදිංචි ... Read More
ආසියානු කුසලාන කාන්තා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරඟය අද
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අද (13) පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 1ට තරඟය ආරම්භ වීමට ... Read More
මාස 8ක් තුල වෛද්‍යවරුන් 500ක් පිටරට ගිහින්
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමත් සමඟ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. කොළඹ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර,දකුණ, වයඹ, මධ්‍යම, ... Read More
Face book ගිණුම් සඳහා අනතුරු ඇඟවීමක්
මේ මොහොත වන විට ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers)සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ. අනුගාමිකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ ... Read More
දරුවන් පළිහක් ලෙස පෙළපාළිවලට රැගෙන යාම බරපතල වරදක්
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා ... Read More
ඇමති පිළිගත්තද ? පිළිගන්න වුණාද ?
පසුගිය කාලයට සාපේක්ෂව රටේ මන්දපෝෂණය 2%කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (12) පැවති වැඩසටහනකින් අනතුරුව ... Read More
පන්සලක මල් වට්ටියක් ලක්ෂ 11කට තුන් ඈවර වෙයි (Photos)
ඊයේ (11) පැවති මල් වට්ටි වෙන්දේසියක දී මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට අලවි වූ සිද්ධියක් වාර්තා වනවා. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ලෙනදොර ... Read More

