Category: උණුසුම් පුවත්

මෛත්‍රීගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Author- September 30, 2022

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයේ පෙනී සිටින්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ... Read More

T20 ලෝක කුසලානයේ දිනන පරදින කණ්ඩායම් වලට හිමිවෙන සුපිරි ත්‍යාග මුදල මෙන්න

Author- September 30, 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ... Read More

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 19ක් මරුට

Author- September 30, 2022

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර, සුළු ජන කොට්ඨාසයක් ලෙස ... Read More

පාර්ලිමේන්තු ක්‍රමවේදය ගැන සිසුන්ට පාඩමක්

Author- September 30, 2022

පාර්ලිමේන්තු ක්‍රමවේද හා ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වුණා. එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයින් සහ ආරාධිත පාසල් වල ශිෂ්‍යයන් ද මේ ... Read More

පුටින්ගේ හිතුවක්කාරී ක්‍රියාව අපි අනුමත කරන් නෑ – ජෝ බයිඩන්

Author- September 30, 2022

යුක්රේනයේ භූමි ප්‍රදේශය ඈඳා ගැනීමට රුසියාව දරන ප්‍රයත්නය කිසිදු ආකාරයකට කොයිම ලෙසකින් වත් අනුමත නො කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා. එහි දී ... Read More

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Author- September 30, 2022

දුම්රිය නියාමකවරුන් අද (30) පෙරවරුවේ හදිසියේ ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ... Read More

ඉදිරියේදී සුනාමියක් වගේ මහා කැරැල්ලක් මේ රට ඇතුළේ ඇතිවෙනවා – හිරුණිකා

Author- September 30, 2022

ඔක්තෝබර් මාසයේ අවසානයෙන් පසු මෙරට තුළ දැවැන්ත කැරැල්ලක් ආරම්භ වනු ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ ... Read More

වැඩ පෙන්නු පැසිපන්දු ශුරියන් දිවයිනට

Author- September 30, 2022

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව දෙවන වරටත් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) පෙරවරුවේ දිවයිනට පැමිණියා. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වූ අතර, ඊයේ පැවති ... Read More

ගම්පහ කොල්ලයේ සැකකරුට අවසානයේ අත් වූ ඉරණම

Author- September 30, 2022

ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් ... Read More

ජාතික රෝහලේ රසායනගාර පරීක්ෂණ 20ක් පමණ නැවතෙයි

Author- September 30, 2022

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු ජීව රසායන පරීක්ෂණ විස්සක් පමණ සිදු කිරිම නතර වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි ... Read More