Category: උණුසුම් පුවත්
නෙළුම් කුළුණ පළමු දිනයේම ආදායම් වාර්තා තබයි
කොළඹ නෙළුම් කුලුන ඊයේ (15) ජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා රුපියල් 500 ප්‍රවේශපත්‍ර 2000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනවා. එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ... Read More
යාගොඩදී මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි (Photos, Video)
යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී තිබේ. පොලීසිය පැවසුවේ එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස දුම්රියේ ... Read More
වසීම් අක්‍රම්ගෙන් රසල්ට වටිනා තෑග්ගක්
පාකිස්ථාන හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් විසින් රසල් ආර්නල්ඩ් වෙනුවෙන් අපූරු තෑග්ගක් පිරිනමා තිබෙනවා. ඒ වසීම් අක්‍රම් ඔහුගේ 400 වැනි ටෙස්ට් කඩුල්ල වන ... Read More
ඉන්දියාවෙන් තවත් ලංකාවට ණය නැහැ
මේ වන විට ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව ... Read More
උද්ධමන වගුවෙන් ලංකාව පහලට
ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ. මීට පෙර එම ... Read More
ලංකාවේ වන අලි වැඩිවෙයි
ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙතෙක් ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳව සඳහන් වුයේ එම සතුන් ප්‍රමාණය 5600ක් ලෙසය. ... Read More
“ද නිව්ස් පේපර්” සම්මානය අරන් බන්දුල එයි
රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොදම නළුවා සම්මාන ද්විත්වය ප්‍රථම වරට හිමිකර ගැනීමට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කුමාර තිරිමාදුර සහ ... Read More
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 06 කට අධිචෝදනා භාර දෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග බලපත්‍ර නොමැතිව බෝම්බ නිෂ්පාදනය කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට ... Read More
රැජිණගේ දේහය ඉදිරිපිට ආරක්ෂකයෙක් ක්ලාන්තව ඇද වැටෙයි
අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබත් රැජිනගේ දේහය තැන්පත් කර ඇති, ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය අසල ශෝකය පළ කිරීමේ රාජකාරිවල නිරතව සිටි ... Read More

