Category: උණුසුම් පුවත්
ගාලු මුවදොර ඉදිකිරීම් බැහැ – පොදු කටයුතු පමණයි
ගාලු මුවදොර භූමිය පොදු කටයුතු සදහා භාවිත කළ හැකි අතර අනවසර ඉදිකිරීම් සදහා අවසර ලබා නො දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ... Read More
ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි – විමල් වීරවංශ
ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතු බවත් එම නිසා චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට වරායට පැමිණීමට අවකාශ ලබා දිය යුතුයි යන ... Read More
අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම අධිකරණය ඉවත දමයි
තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කේලී ... Read More
රාජ්‍ය ආයතනවල ලොකු පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ... Read More
පොලිස් නිලධාරීන් 7 දෙනෙකු නීතිඥවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙයි
පොලිස් නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කළුතර පොලිස් විද්‍යාලය හා නීති කොට්ඨාසයට අනියුක්තව සේවයේ නියුතු පොලිස් නිලධාරීන් හත් ... Read More
තෙල් මිලේ වෙනසක් නෑ
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ. කෙසේවෙතත් සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල ... Read More
ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අනුමැතිය
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් "ශ්‍රී ලංකා ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය" ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ 2021 වසරේ ඔක්තෝබර් මස ... Read More
FIFA ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් කරයි
තුන්වන පාර්ශ්වයන්ගේ අනිසි බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉන්දීය පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17න් ... Read More
නව ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොළට
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ. තයිරොක්සීන් ඌනතාවය සඳහා ලබාදෙන ලිවොත්‍රයිසීම් මිලි ග්‍රෑම් 50, ග්‍රෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම ... Read More
නෙළුම් කුළුන ජනතා අයිතියට
චීන ණය යටතේ ඉදි කෙරුණු නෙළුම් කුළුන ලබන මස 15 වන දා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මීටර් 300ක පමණ උසින් යුත් මෙම ... Read More

