Category: උණුසුම් පුවත්

පොදුරද මඬුලු ක්‍රීඩා උලළේ ලංකාවට අභිමානයක් ගෙනා නෙත්මි අහිංසා දිවයිනට

Author- August 8, 2022

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා පෝරුතොටගේ අද (08) අලුයම දිවයිනට පැමිණියා. අද අලුයම 3.35 ... Read More

ගෝඨා තවත් 14ක් ඉල්ලයි

Author- August 8, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14 කින් එරට රැඳීසිටීමේ බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කර ඇති බව වාර්තා වේ. මූලික සංචාරක ‘වීසා’ කාලය ... Read More

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් අද

Author- August 8, 2022

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද (08) දිනය තුළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ එම ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය ... Read More

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 10ක් අතුරුදන්

Author- August 8, 2022

එංගලන්තයේ බර්මින්හැම් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දස දෙනෙකු මේ දක්වා අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ... Read More

දළදා මාලිගාවේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ (video)

Author- August 8, 2022

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ (7) වීථි සංචාරය කළා. දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 8, 2022

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු ... Read More

ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට

Author- August 7, 2022

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බව, ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත් පිරීස් මහතා සඳහන් කළේ, අදාළ නව ... Read More

ගාසා තීරයේ සටන් උත්සන්න වෙයි

Author- August 7, 2022

ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ දෙවන ප්‍රධාන සටන්කාමියෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මියගිය ... Read More

ජීවිතය බේරා ගන්න ගහක් උඩට නැග්ග කොටියා මරුට (Photos)

Author- August 7, 2022

හැටන්, වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ මද්දකට හසු වීමෙන් පසු ගසක් උඩට නැඟ සිටි කඳුකර කොටියෙකු මියගොස් තිබේ. දිගු වේලාවක් කඳුකර කොටියා ගසේ එල්ලී සිටි නිසා ... Read More

පොලිස් ස්ථානයක් තුළදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

Author- August 7, 2022

නවගමුව පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කාන්තාවක විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අද ( ... Read More