Category: උණුසුම් පුවත්
තෙල් මිල බැස්සුවත් බස් ගාස්තු බස්සන්න බෑ
ඩීසල් මිල යළිත් වරක් පහත දැමුව ද ඊට සාපේක්ෂ ව බස් ගාස්තුව යළි පහළ දැමීම ප්‍රායෝගික ව කළ නො හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කළුබෝවිල රෝහලට ජංගම වෙන්ටිලේටරයක්
ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනුග්‍රහයෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර අංශයට අවශ්‍යව තිබූ ජංගම වෙන්ටිලේටරයක් පසුගියදා ... Read More
නුවරඑළියේ සියලුම පාසල් වලට අද නිවාඩු
අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළි දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් අද (02) දිනයේ වසා දැමීමට තීරණය වී තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මේ බව නිවේදනය කරනවා. අධික ... Read More
අද ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා ... Read More
රැට්ටා අත්අඩංගුවට
ගාලු මුවදොර ජන අරගලයට නායකත්වය දුන් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ ... Read More
හැමෝම කරපු වැරදි ගෝඨාභය පිටින් ගියා – ගැටඹේ රාජෝපවනාරාමාධිපති
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීම පිළිබඳ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබෙනවා. ඉතිහාසයේ කිසි දා ... Read More
සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්
සහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිබීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති ... Read More
හැටන් ඔය පිටාර ගැලීමෙන් නිවාස 30ක් ජලයෙන් යටවෙයි
හැටන් ඔය පිටාරගැලිම හේතුවෙන් වටවල ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටව පවතිනවා. ප්‍රදේශයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටව පවතින බවයි වාර්තා වෙන්නේ. මේ අතර උඩරට ... Read More
රැට්ටා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්
රතිඳු සේනාරත්න නොහොත් (රැට්ටා) ඇතුලු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අදාළ නියෝගය, අද (01) කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දෙනු ලැබුවා. කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශය තුළ ... Read More
ඇළෙන් ගොඩ වෙන්න ගිය අත්තම්මා සහ මිණිබිරිය දිය රකුසාට බිලි වෙති
පොල්පිටිය, හිටිගේගම, බොකරවැවිල ප්‍රදේශය හරහා කැලණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය අත්තම්මා සහ ඇගේ මිණිබිරිය ජල පහරට ගසා ගෙන ගොස් තිබේ. ... Read More

