Category: උණුසුම් පුවත්
විශ්වයේ වර්ණ ඡායාරූප පළමු වරට එළියට
විශ්වයේ පූර්ණ වර්ණ සහිත ඡායාරූපයක් ලබා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබේ. එය පෘථිවිය වෙත ළඟා වීමට වසර බිලියන ගණනාවක් ගත වූ මන්දාකිණිවලින් නිකුත් වූ ... Read More
ජනපති ගුවන් හමුදාපතිගේ පුද්ගලික නිවසේ නෑ, ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාධිපති තුමාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය හඬ පටය සාවද්‍ය බවට ගුවන් හමුදාව නිවේදනය කර තිබේ. සම්පූර්ණ ... Read More
පාන් රාත්තලක මිල යළිත් ඉහළට
තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ... Read More
බැසිල්ට මත්තල ගුවන් තොටුපොළේ දොරටුවත් වැසේ
ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය ... Read More
ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම මෙරටට පැමිණීම නවතී
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලික ව නතර කර තිබෙනවා. එම සමාගමේ ... Read More
ජනාධිපති ගෝඨාභය අස්වීමේ ලිපියට අත්සන් තබයි ?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ලිපිය සකසා ඇති බවයි ... Read More
9 වෙනිදා ආවේ කුණාටුවක් 13 එන්නේ සුනාමියක්
ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්සත්ව කටයුතු කළ යුතු බවත් ජනතා ගැටලු විසඳීමට නොහැකි නායකයින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් මල්වතු ... Read More
වෝනර් ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයෙන් කතා කරයි
ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකිරීමක් සිදු කර තිබෙනවා. වෝනර් තැබූ සටහන පහතින්, “අතිශය දුෂ්කර කාලයකදී පවා අපට ... Read More
ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ඉදිරියට
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීමවලින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඊයේ (11) ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින්. එම ලැයිස්තුවේ ... Read More
අපක්ෂපාතී නායකයෙක් ජනපතිධූරයට සුදුසුයි – පාඨලී
අන්තර්වාර පාලනයේ ජනපතිලෙස පත්විය යුත්තේ කුමන පුද්ගලයෙක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත් රිපාඨලි චම්පික රණවක මහතා සිය ට්විටර් ගිණුමෙන්පැහැදිලි කර තිබේ. ඒ් අනුව ප්‍රධාන දේශපාලන පක්ෂයක ... Read More

