Category: උණුසුම් පුවත්
IPL කිරුළ ගුජරාට් ටයිටන්ස්ට
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 130 ක් ලබාගත් අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර ... Read More
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්නවා – අගමැති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඔහු කියාසිටියේ රටේ පවතින ප්‍රශ්ණ ආර්ථික ප්‍රශ්ණයට පමණක් සීමාවී නොමැති බවයි. එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලු දෙකක් ... Read More
Update:- අතුරුදන් වූ ගුවන් යානය කඩාවැටී ඇති බවට හෙළිවෙයි
මගීන් 22ක් සමග අතුරුදන් වූ නේපාල ගුවන්යානය කඩා වැටී ඇතැයි හෙළිවී තිබෙනවා. එම යානය කොවංග් ගම්මාන ප්‍රදේශයේ ගංගාවක් අසලට කඩා වැටී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය ... Read More
වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
කොළඹ මහ බැංකු මාවතට ඇතුලුවීමට උත්සාහ කළ වෛද්‍ය සිසු විරෝධතාවක් විසුරුවාහැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. https://youtu.be/cndZUIIML_A Read More
සීනි මිලත් ඉහළට
ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත්, රු 300 ක මිලකට අලෙවි වු සුදු සිනි කිලෝවක් රු 330 මිලකටත් ... Read More
අපේක්ෂාවේ ගම්මානයෙන් රැකියා
ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් පසුගිය (27) වනදා මුල් ගල තබා ... Read More
සතොසට නව ඉන්ධන පිරවුම්හලක්
පවතින අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව ඉන්ධන පිරවුම්හලක් ලබාදීම අද සිදුකෙරුණා. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ... Read More
21ට සහය දෙන බව මෛත්‍රී ලිපියකින් දන්වයි
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන බවට දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ... Read More
පුද්ගලයන් 22ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්
නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන්යානයක් පුද්ගලයන් 22දෙනෙකු සමඟ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම කුඩා කුඩා ගුවන්යානය ඉරිදා දිනයේදී පොක්හාර සිට ... Read More
ඇමතිකම් වලට පොහොට්ටුවේ තරගයක්
රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ පිරිසක් පත් කරන්නේද ... Read More

