Category: උණුසුම් පුවත්
ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඩා බිඳ දමයි
තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් පෙරළනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප සහ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් ... Read More
හමුදා පාලනයක් ගෙන ඒමේ කුමන්ත්‍රණයක් – දුමින්ද නාගමුව
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද සිදුවූ පහරදීම සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට සැක සහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රරචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. හමුදා ... Read More
අගමැති ඇතුළු පිරිසට රටින් පනින්න දෙන්න එපා – මහා සංඝ රත්නය
අගමැති ධූරය වහා පිරවිය යුතු බැවින් වහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් අගමැතිවරයෙකු පත් කර ගැනීමටකටයුතු කරන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් හා පාර්ලිමේන්තුවෙන් ... Read More
අරගලයට පහර දුන් ස්ථාන වල විමර්ශන කටයුතු පොලිසිය අරඹයි
පොහොට්ටුවේ ආධාරකරුවන් විසින් ඊයේ (09) දින විනාශකර දැමූ ගාලුමුවදොර ගෝඨාගෝගම අද (10) දිනයේ ඇඳිරිනීති මධ්‍යයේම එක්රැස් වූ පුරවැසියන් විසින් නැවත ස්ථාපිත කර තිබෙනවා. ඊයේ දිනයේදී ... Read More
හමුදා පාලනයකට මඟ පාදන්න එපා – හිටපු ජනපතිනියගෙන් ඉල්ලීමක්
යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමී ව අපූරු අරගලයක් ගෙන යාම පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තම අදහස් දක්වා තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් ... Read More
තාත්තා ආරක්ෂිතව ඉන්නවා – අපි රටින් පලා යන්නෑ
මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ විදෙස් පුවත් සේවයකට පවසා ඇත. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි ... Read More
යළි නැගිටින “ගෝඨාගෝගම”
පොහොට්ටුවේ ආධාරකරුවන් විසින් ඊයේ (09) දින විනාශකර දැමූ ගාලුමුවදොර ගෝඨාගෝගම අද (10) දිනයේ ඇඳිරිනීති මධ්‍යයේම එක්රැස් වූ පුරවැසියන් විසින් නැවත ස්ථාපිත කර ඇත. ඊයේ දිනයේදී ... Read More
බැසිල්ගේ මල්වානේ නිවසටත් පහරදෙති
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද අද (10) පස්වරුවේ විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ. අද එම ස්ථානයට රැස් වූ ... Read More
ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා ගැන වහාම විමර්ශනයක් අරඹන්න
සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ... Read More
ප්‍රවීන ගායන ශීල්පී වික්ටර් විජයන්ත දිවි ගමනින් සමුගනී
අනූව දශකයේ ජනප්‍රිය චිත්‍රපටි ගායකයකු වන ප්‍රවීන ගායන ශීල්පී වික්ටර් විජයන්ත අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 77වැනි වියෙහි පසු වූ ඔහු කැනඩාවේ පදිංචිව සිටියේය. ... Read More

