Category: උණුසුම් පුවත්
ජනාධිපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති විදියට – නාමල්
මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව එකම කාරණය ... Read More
මධ්‍යම අධිවේගය දීර්ඝ කිරීමට සැලසුම්
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මීරිගම ... Read More
මහනුවරට තාක්ෂණික විශ්ව විද්‍යාලයක්
මහනුවර විශේෂ තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළ ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ ... Read More
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වියදම් සාරාංශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් අද (13) මාධ්‍ය ... Read More
අරවින්දට Hall of Fame ගෞරව නාමයෙන් පිදුම්
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා. ICC විශිෂ්ඨතම ක්‍රීඩකයින් ... Read More
2024ට මත්පැන් පිළිබඳවත් යෝජනා
බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා පහතින්, මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා ... Read More
අයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට නව යෝජනා
2024 අයවැයෙන් ප්‍රවාහ ක්ෂේත්‍රයට ඉදිරිපත් වූ යෝජනා පහත දැක්වේ. බස්නාහිර පළාත තුල ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විද්‍යුත් බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ ... Read More
මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා අයවැයෙන් මිලියන 2,500ක්
2024 අයවැයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. පාසල් ළමුන්ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් ද, නොමිලේ ලබා දෙන ... Read More
උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්වවිද්‍යාල කිරීමට යෝජනා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනාවෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළ යුතු බව ප්‍රකාශ ... Read More

