Category: උණුසුම් පුවත්
කුසල් සමාව ඉල්ලයි
තරඟ පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මහනුවර සිට මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ කාර්මික දෝෂය ... Read More
ඊශ්‍රායලය ගාසා රෝහලකින් බිළිඳුන් ඉවත් කරයි
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ දැඩි ගැටුම් පවතින බැවින් සහ ඉන්ධන අවසන්වීමෙන් අලුත ... Read More
මානුෂීය අර්බුදයක්
පාකිස්තානයේ සිට පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පවසනවා. පාකිස්තානයේ වාසය කළ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් දහස් ගණනක් නැවතත් ... Read More
දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් සිංගප්පූරු ජාතිකයෙක් මරුට
බත්තරමුල්ල, දකුණු වටරවුම පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක අද (11) අලුයම ඇති වූ ගින්නකින් විදේශීය ජාතිකයෙකු මියගියා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ ... Read More
දූෂණ ක්‍රිකට් ආයතන සියල්ල විසුරුවා හරිනවා
ලංකාවේ ඇති දූෂණ ක්‍රිකට් ආයතන සියල්ලම විසුරුවා හරින බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අමාත්‍යවරරයා මේ බව සඳහන් කරන ලද්දේ අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ... Read More
කැන්ගරුවන්ට ජය
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරඟය අද (11) පැවැත්වුණා. එම තරඟය කඩුලු 08කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. තරගයේ ... Read More
පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 44 වැනි තරඟය අද (11) එංගලන්තය සහ පාකිස්ථානය අතර මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය ... Read More
ඉරාන ජනාධිපති ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි
ගාසා තීරයේ ඇති වී තිබෙන යුද ගැටුම් පිළිබඳව වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන ... Read More
නිව්යොර්ක් නඟරාධිපතිට වැඩ වරදී
අමෙරිකාවේ නිව්යොර්ක් නඟරයේ නගරාධිපති එරික් ඇඩම්ස්ගේ ජංගම දුරකතනය සහ අනෙකුත් පරිඝණක උපාංග අමෙරිකානු එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

