Category: උණුසුම් පුවත්
අද දිනයේ විවෘත වන සුපිරි සාප්පු සංකීර්ණය
ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද දිනයේ දී විවෘත වීමට නියමිතයි. අද ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටීමට හේතුව මුරලි කියයි (Video)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට නායකත්වය ලබාගැනීමට අවශ්‍ය වී ඇති නිසා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටී ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
තලපති විජේගේ “ලියෝ” සිනමාපටයට බාධා
තලපති විජේගේ "ලියෝ" සිනමාපටය තිරගත කිරීමට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විරෝධතාවය පළ කර තිබෙනවා. ඔවුන් විසින් ජනප්‍රිය ඉන්දීය නළු විජේට ලිපියක් යවමින් ඉල්ලා ... Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගය වැසෙයි
ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ මවුන්ට් හෝටලය අසල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කරන්නේ. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීම් කර ... Read More
ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
දැනට ජෝර්දානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ තමන්ගේ නම, ගමන් බලපත්‍ර අංකය, දුරකතන අංකය, ... Read More
පවතින වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ... Read More
පෙම් පුවතක් ඝාතනයකින් අවසන්වෙයි
ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවු ගැටුමක් දුරදිග යෑමෙන් අද (18) අලුයම රත්තොට නිකලොයවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ 39 හැවිරිදි පුද්ගලයෙක්. පහරකෑමට ... Read More
බස් රථ අනතුරකින් 15ක් රෝහලේ
අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (18) අනතුරක් සිදුවුනා. ඒ A9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ 105 හා ... Read More
නායයෑම් නිවේදන දිස්ත්‍රික්ක 9කට
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, ... Read More
ඇෆ්ගනිස්තානයට ලකුණු 289ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය මේ වනවිට පැවත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුව පහරදීමේ ... Read More

