Category: උණුසුම් පුවත්
වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම ... Read More
දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – රාජ්‍ය ආයතන රැසක දත්ත අහිමිවීමේ අවදානමක්
දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුලුව රාජ්‍ය ආයතන රැසක දත්ත විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හෙවත් ... Read More
ඉන්දු – පාකිස්ථාන් සටන නවත්වපු තැනින් අද අරඹයි
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා - පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමිණි. ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා ... Read More
ස්පා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ඩයනාගෙන් ඉල්ලීමක්
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල සම්භාහන (ස්පා) ආයතන 625ක් තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා රුස්වූ රජයේ ... Read More
චැනල් ෆෝ නාලිකාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහනකින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ... Read More
අද සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා. පාසල් ... Read More
සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල තවත් අඩුවෙයි
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල ගණන් තවත් අඩුකර තිබේ. ඒ අනුව C සහ D Upper Block කොටසේ ප්‍රවේශ පත්‍ර ... Read More
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. එහි මෙවර තේමාව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත්තේ “ක්‍රියාව තුළින් බලාපොරොත්තුවක් ඇති කිරීම” යන්නයි. ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක අඩියක් එළියට තියන් නෑ – දයාසිරි (Video)
තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ, ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රථම ... Read More
සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් – ජනපති (Video)
රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. කොළඹ ජෝශෆ් ෆ්‍රෙසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුමට පෙරේදා (සැප්. 9) ... Read More

