Category: උණුසුම් පුවත්
අද දිස්ත්‍රික්ක නවයක රස්නය වැඩි වෙයි
අද (28) දිවයිනේ දිස්ත්‍රික්ක නවයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මුලතිවු, ... Read More
සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මන කරනු ලබන්නේ ඩොලර් ... Read More
මහනුවර පාසල්වලට දින තුනක නිවාඩුවක්
මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල මෙලෙස පාසල් වසා ... Read More
උසේන් බෝල්ට්ගේ වාර්තාව නෝවා ලයිල්ස් කඩයි
උසේන් බෝල්ට් විසින් මීට පෙර පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් Noah Lyles විසින් බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ඒ උසේන් බෝල්ට්ගෙන් පසුව එකම ශූරතාවලියේදී මීටර් 100 ... Read More
වියළි කාලගුණයත් සමඟ මී උණ හිස ඔසවයි
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා ... Read More
පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය සේවා
මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද (26) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට ... Read More
ජාත්‍යන්තර සුනඛයන් ඇතිකිරීමේ දිනය අද
සුනඛයන් රැකබලා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සමාජයට හේතු වන පරිදි අද (26) ජාත්‍යන්තර සුනඛයන් ඇති කිරීමේ දිනය ලෙස සමරනු ලබනවා. සියළුම සුනඛයන් පිළිබඳව අද දිනයේ ... Read More
පෙරහැර සමය තුළ මහනුවර නගරයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය තහනම් කෙර්
මෙවර ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය තුළ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. පෙරහැර පරිශ්‍රයේ වෙළෙඳසැල්වල මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ බුලත්විට අලෙවි ... Read More
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ, රුපියල් පනස් හත් ලක්ෂයක හිඟ විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ය. දිඹුලාගල ආරණ්‍යයේ ... Read More
නෙදර්ලන්තයේ ඇති පුරාවස්තුවල අයිතිය යළි ශ්‍රී ලංකාවට
නෙදර්ලන්තයේ ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තුවල අයිතිය නැවත මෙරටට ලබා දීමට අදාළ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලු මහත්මිය ... Read More

