Category: උණුසුම් පුවත්
ඇමරිකාව චින සංචාරකයින්ට පනවා තිබූ කොරෝනා සංචරණ සීමා ඉවත් කරයි
චින සංචාරකයින්ට පනවා තිබූ කොරෝනා සංචරණ සීමා ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එරටට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවනු ... Read More
IMF ප්‍රධානියාගෙන් ට්විටර් පණිවිඩයක්
ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ... Read More
කාන්තා දිනයේ ශ්‍රී ලංකන් කාන්තාවන්ගේ ගුවන් ගමන (Photos)
ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට යෙදී ඇති කාන්තා දිනය සමරා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ... Read More
පරිප්පු, සීනි සහ ළුණු මිල පහළට
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා ආනයනික ආහාර ද්‍රව්‍යවල තොග මිල 10% කින් පමණ පහත වැටී තිබෙනවා. ඒ අනුව ආනයනික සීනි, පරිප්පු ... Read More
රුපියල තවත් නගී
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ... Read More
තිරිඟු පිටි මිලත් පහළට
ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල ... Read More
කොළඹ සරසවි සිසුන්ගේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (08) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ ... Read More
පාන් මිල බස්සයි
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක ... Read More
නිල සංචිතත් වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 4.5% කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව, 2023 ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් ... Read More
හරක් කටා අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයෙන් දැනුම්දීමක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස පැවසෙන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයේ ආරක්ෂක අංශ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට දැනුම්දී තිබේ. ... Read More

