Category: උණුසුම් පුවත්
අඩු ආදායම්ලාභින් සහ කලාකරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක්
අඩු ආදායම්ලාභින් සහ කළාකරුවන් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම චීනය සමඟ ඉදිරි සතිය තුළ දී ... Read More
පිලිපීනයෙත් පොළොව හෙල්ලෙයි
දකුණුදිග පිලිපීනයේ රිච්ටර් මාපක 6.2ක භූ කම්පනයක් සිදු ව තිබෙනවා. අද (07) පස්වරුවේ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්‍රිතවයි. එය කඳුකර ප්‍රදේශයක් ... Read More
මාවනැල්ලේ බිහිසුණු බස් රථ අනතුරක් – අයෙක් මරුට (Video)
මාවනැල්ල පොලිස් වසමේ කොළඹ-මහනුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම ... Read More
රන් මිල තවත් බසී
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද තවත් අඩු වී තිබෙනවා. ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙහෙමයි. රන් අවුන්ස (Gold Ounce) Rs.625,791.00කැරට් 24 ... Read More
අන්තරේට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. Read More
අන්තරේ විරෝධයෙන් පුරහල මඟ හිරවෙයි
මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මේ වනවිට ලිප්ටන් වටරවුම ආසන්නයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අද (07) ... Read More
අන්තරේ විරෝධතාවයට තවත් නියෝගයක්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සිදුකරන විරෝධතාවට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයත් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ මරදාන පොලිසිය සිදුකළ කරුණු දැක්වීම් අනුවයි. එහි දැක්වෙන්නේ මහ ජනතාව ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද එහි ගැනුම් මිල රුපියල් 315ක් ලෙස සටහන් වුණා. තවද ඇමරිකානු ඩොලරයක විකුනුම් මිල ... Read More
ඡන්දය ඉල්ලා ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් පාරට එයි (Video)
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් ඊයේ (06) විරෝධතාවයක් පවත්වා තිබුණා. එම විරෝධතාවයට එරට සිටින ශ්‍රී ලාංකිකයින් ... Read More
මැඩගස්කරයේදී ‘හරක්කටා’ අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක්කටා' අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. පොලීසිය පැවසුවේ, මැඩගස්කරයේදී ඔහු ඇතුළු ... Read More

