Category: උණුසුම් පුවත්
විදුලි කෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්
කොළඹ වානිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරෝපිත විදුලි කෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ ... Read More
රජයේ සේවකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් – වැටුපෙන් 8%කුත් කැපෙයි
2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයින් සඳහා නව රාජ්‍ය දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, ... Read More
නගර කිහිපයක වායු දූෂණය ඉහළට
යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායුගෝල තත්ත්ව දර්ශකය ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව අද ... Read More
යුක්‍රේනයේ බක්මුට් නගරයේ සටන් ඇවිලෙයි
යුක්‍රේන සහ රුසියානු හමුදා අතර යුක්‍රේනයේ, බක්මුට් නගරයේ දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. රුසියානුවන් විසින් එහි සිටින යුක්‍රේන ජාතිකයින් පළවා හැරීමේ මෙහෙයුම් ද දැඩිකොට ඇති බවයි ... Read More
හෙට දිවයිනේ සියලු ම බැංකු කටයුතු අඩාල වෙන ලකුණු
ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන බැංකුවල වර්ජනයක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. ඒ, හෙට (01) දිනයේ සිදු වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩවර්ජන මාලාවට සමගාමී ... Read More
මුව ආවරණ පැළදීමේ නීතිය හොංකොං රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
හොංකොං රාජ්‍යය මුව ආවරණ පැළදීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. 2020 වසරේ කොරෝනා වසංගතය ආරම්භයත් සමග පැනවූ මුව ආවරණ නීතිය මෙලෙස සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු ... Read More
ඡන්දයට ළඟම දිනයක් අනුර ඉල්ලයි
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් අද (28) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි නියෝජිතයින් හමුවී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා. ... Read More
නිමල්ගේ දේහය සම්බන්ධයෙන් නියෝගයක්
ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටිය දී මියගිය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසත් අනතුරුව එය ඔහුගේ පුත්‍රයාට භාරදෙන ... Read More
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කැකිරාවේ ජනතාව පාරට එයි (Photos)
මැති ඇමතිවරුන් කෝටි ගණනින් විදුලි බිල නොගෙවා සිටිය දී ජනතාව මත ඒ බර පටවා දරා ගත නොහැකි ලෙස වැඩිකර ඇති විදුලි බිල වහාම අඩුකරන ලෙස ... Read More
වසර 60කට පසු NOKIA නිල ලාංඡනය වෙනස් වෙයි
NOKIA සමාගම වසර 60කට පමණ පසු ප්‍රථම වතාවට නව ලාංඡනයකින් සම්පූර්ණ වූ සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. නව ලාංඡනය NOKIA යන වචනය ... Read More

