Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
අද (11) දිනයේ දී උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මධ්‍යම පළාතේත් බදුල්ල, රත්නපුර, ... Read More
විද්‍යාඥයින් මවිතයට පත් කරමින් සූර්යයාගේ කොටසක් කැඩෙයි
සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීයව එකලස් කරන ලද මෝටර් රථය එළිදකී
ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද මෝටර් රථය වන Hyundai Grand i10 මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ... Read More
ගුවන් යානා 3ක් නඩත්තු කරන්න සල්ලි නැහැ – නිමල් සිරිපාල
මුදල් නොමැතිවීම නිසා මාස ගණනාවක සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 3ක් නඩත්තු කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ... Read More
බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – 20කට තුවාල
රත්නපුර - පලාබද්දල මාර්ගයේ ඉඳුරුව - මහවංගුව අසල දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, තුවාල ... Read More
ථෙරවාදි බුදු දහම ලෝකයට රැගෙන යාමට උපරිම රාජ්‍ය අනුග්‍රහය
ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත් එය ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ ... Read More
සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන නවතී
ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුනඛයින් සඳහා වන්ද්‍යාකරණ වැඩසටහන නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය ... Read More
වැල්ලවායේ පොළව හෙල්ලෙයි
වැල්ලවාය - බුත්තල - පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි වාර්තා වන්නේ. භූ විද්‍යා ... Read More
T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය අද ඇරඹෙයි
2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය අද(10) ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරඟාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය ඇතුළු ... Read More
විභාග සමයේ විදුලිය නො කපන්නැයි ඉල්ලූ පෙත්සම උසාවිය ඉවත දමයි
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් ... Read More

