Category: උණුසුම් පුවත්
මිට්සුබිෂි ලංකාව අත හරී
ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව අද ම (10) මෙරට ජාතික පුවත්පත් වාර්තා කළා. ... Read More
කරන්නාගොඩව රහසිගත වීඩියෝ කිරීම ගැන CID පරීක්ෂණ
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිදුවීමක් අනාවරණ වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ... Read More
අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ප්‍රධානීන්ට වැඩ වරදින ලකුණු
අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර තිබේ. පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි
ප්‍රශ්නගත නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා. නුසුදුසු නිලධාරියෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුරට පත් කිරීම ... Read More
උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට අධිපෝෂණදායී ආහාර පැකේජයක්
උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂණදායී ආහාර පැකේජයක් ලබා දීම ආරම්භ කළ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ... Read More
ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
අද (10) දින නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර ... Read More
සියලු ජනතාවට මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කෙටි පණිවුඩයක් හරහා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දෙනු ලබන්නේ තම බැංකු ගිණුම් ... Read More
ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් එළියට
දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඔහුගේ වත්කම් ඥාතීන් ... Read More
වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි
පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත් වන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, අද ... Read More
අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න – ජනපති
අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ, රාජ්‍ය ආදායම් යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන ... Read More

