Category: උණුසුම් පුවත්
ගම්පොළ බැංකුවක ගලවාගෙන ගිය ATM යන්ත්‍රයේ තිබූ ගණන හෙළිවෙයි
ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවෙන් සොරකම් කළ ඒ.ටී.එම්. යන්ත්‍රයේ රුපියල් හැත්තෑ හය ලක්ෂ 46,700 ක මුදලක් තිබී ඇති බව පොලීසිය පවසනවා. මේ අතර, ඒ.ටී.එම්.යන්ත්‍රය ගලවාගෙන ... Read More
බල්ලෙක්ගේ අත් වැරෙද්දෙන් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙක් මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ සුනඛයෙකු අතින් අහම්බයකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඉකුත් සති අන්තයේ එම අනතුර සිදු වී ඇතැයි එරට කැන්සාස් ... Read More
ප්‍රසිද්ධ ඉන්දීය නළුවෙක් ලංකාවේ
ප්‍රසිද්ධ ඉන්දීය නළු Ashish Vidyarthi ලංකාවට පැමිණ තිබෙනවා. ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය ලෙසයි Ashish Vidyarthi රසිකයින් හමුවට පැමිණෙන්නේ. ඔහු ලංකාවට පැමිණි පසු සිය ෆේස්බුක් ... Read More
කුසල් ජනිත්, ඇන්ජී, ඇතුළු තවත් කිහිපදෙනෙකු “A” සංචිතයට
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන "A" කණ්ඩායමේ තරඟ සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් ... Read More
සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල බස්සයි
සතොස ආයතනය මගින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහත දමා තිබෙනවා. වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 30 කින් ... Read More
Microsoft Teams සහ Outlook සේවාවන් බිඳ වැටේ
Teams සහ Outlook ඇතුළු Microsoft සේවා වෙත පිවිසීමට නොහැකි යැයි ලොව පුරා පරිශීලකයින් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේද පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් මෙම ගැටලුවට මේ වනවිට ... Read More
ඛණිජතෙල් සේවකයින් පාරට එයි
ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඒ, අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව යි. මෙම ... Read More
මැ.කෝ නන්දලාල්ගෙන් සල්ලි ඉල්ලයි
මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකිදැයි මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා තිබේ. ඒ, ලිපියක් යොමු කරමිනි. එම ලිපිය මගින් මැතිවරණ කොමිසම විමසා ඇත්තේ, ඛනිජ ... Read More
හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – නගරයක් ලොක්ඩවුන්
හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොංයෑං නගරය දින 5කට වසා දමා තිබෙනවා. මෙය කොවිඩ් 19 වයිරසය ද යන්න උතුරු කොරියාව මාධ්‍ය වාර්තා කර ... Read More
ඩොලර් මිලියන 6.5හේ නඩුවෙන් කබ්රාල් නිදහස්
ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක රජයේ මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවෙන් ඔහු මුදා ... Read More

