Category: උණුසුම් පුවත්

අන්තරේ විරෝධයෙන් මාර්ග කිහිපයක් අවහිර වෙයි

Author- January 16, 2023

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කර ඇති පා ගමනක් හේතුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවත තාවකාලික ව වසා දමා තිබෙනවා. තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය අසලින් ... Read More

උද්ධමනයෙන් ලංකාව පහළට

Author- January 16, 2023

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් ... Read More

ප්‍රංශයේ රී – යුනියන් දූපතට ගිය 46 දෙනෙක් එරටින් පිටුවහල් කරලා

Author- January 16, 2023

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී - යුනියන් දූපත වෙත ඇතුලුවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු ගුවන් මගින් ශ්‍රී ලංකාවට යළි පිටුවහල් කර තිබෙනවා. ... Read More

වෙල්ගම, පාඨලී අලුත් ගමනක

Author- January 16, 2023

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. අද (16) ... Read More

විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවේ ඇනඩ්‍රීනාට (Photos)

Author- January 16, 2023

71ක් වන විශ්ව රූ රැජින තරඟාවලිය අමෙරිකාවේ දී පෙරේදා (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් ... Read More

රිච්ටර් මාපක 6.2 ක භූ කම්පනයක්

Author- January 16, 2023

අද (16) උදෑසන බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතට ආසන්න මුහුදු පතුලේ භූ කම්පනයක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. රිච්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් ... Read More

එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දරුණුම පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි

Author- January 16, 2023

ශ්‍රී ලංකාවට එරෙහි එක් දින ක්‍රිකට් තරඟාවලිය 3ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ ජය ගත්තේ ය. ඒ තරඟාවලියේ තුන් වැනි තරඟය ලකුණු 317 ක ... Read More

තලවාකැලේ ගින්නක් – නිවාස 12ක් විනාශ වෙයි

Author- January 16, 2023

තලවාකැලේ වතුයායේ ඕඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. විදුලි කාන්දුවක් ගින්නට හේතුව බව පොලිසිය සැක පළ කරනවා. ඊයේ ... Read More

මෛත්‍රීට කෝටි 10ක් ගෙවන්න ආර්ථිකයක් නෑලු

Author- January 16, 2023

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Author- January 16, 2023

අද (16) දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More