Category: උණුසුම් පුවත්

කුරුණෑගල ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

Author- January 8, 2023

කුරුණෑගල, පොතුහැර - වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් තිබෙන බව වාර්තා වෙනවා. පොලීසිය පැවසුවේ එහි ... Read More

18 වංගුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා

Author- January 8, 2023

මධ්‍යම පළාතට මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ... Read More

T20 ශූරතාවය ඉන්දියාවට

Author- January 8, 2023

සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි තරඟ තුනකින් යුත් පන්දුවාර 20-20 තරගාවලිය තරඟ 2 -1ක් ලෙස ඉන්දියාව ජය ගත්තේ ය.අවසන් පන්දුවාර 20 -20 තරගය ඊයේ (07) පැවැත්වූයේ ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

Author- January 8, 2023

අද (08) උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර බස්නාහිර සහ ... Read More

දසුන්ගේ හැකියාවට සලකනවා මදි – ගෞතම් ගාම්භීර්

Author- January 7, 2023

ශ්‍රී ලංකා - ඉන්දියා 20යි 20 තරඟාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර පැවතියේ නම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට ඇතැම් කණ්ඩායම් සතු මුදල් ද ... Read More

බිත්තර මිල රුපියල් 5කින් බහී

Author- January 7, 2023

අද (07) සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩුකිරිමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ... Read More

මුල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම ජයග්‍රහණයට තිබෙන හොඳම මාවතයි

Author- January 7, 2023

ජයග්‍රහණයට තිබෙන හොඳ ම මාවත මුල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ... Read More

YouTube, Facebook නියාමනයට නව පනතක්

Author- January 7, 2023

YouTube, Facebook ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීම කෙරෙහි ජනාධිපති ... Read More

වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් ගැන බය හිතෙන කතාවක්

Author- January 7, 2023

වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියල්ල අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ පැවසුවා ය. භූමිය, ජලය ... Read More

උසස් පෙළ උපකාරක පන්ති 17න් පසු බෑ – විභාග කොමසාරිස්

Author- January 7, 2023

2022 උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ජනවාරි 17 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. 2022 වසරට ... Read More