Category: උණුසුම් පුවත්
පෙට්‍රල් මිල ඉහළට
ඉන්ධන සඳහා පවතින බදු අනුපාත ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ. ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින අමෙරිකානු ඩොලර් මිලියන 2,758ක ණය මුදල මුල්‍යනය ... Read More
ජනපති රනිල්ගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්. Read More
රටින් බිත්තර ගෙනාවොත් කුරුළු උණත් එන්න පුළුවන්
විධිමත් වැඩපිළිවෙළක් නොමැතිව බිත්තර හිතුමතේ අනායනය කිරීමෙන් “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති රෝගය මෙරටට පැමිණියහොත් ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව රජයේ පශු ... Read More
කංජිපානි පැන ගියේ බුද්ධි අංශයේ පසුබෑමකින් බව කැබිනට් ප්‍රකාශකගෙන් කියමනක්
මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් තිබේ ද යන්න පිලිබඳ ගැටලුවක් මතු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, ප්‍රබල ... Read More
බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි
බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, එය අවශ්‍යවන්නේ නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි දැක්වෙනවා දැනට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් වශයෙන් ... Read More
යුක්‍රේනයත් වැඩේ අත් නොහරින පාටයි – රුසියාවට දරුණු ප්‍රහාර
යුක්‍රේනය එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ ඩොම්බාස් ප්‍රාන්තයේ මකීවා නගරයේ පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු ... Read More
ක්‍රෝඒෂියාව මුදල් ඒකකය මාරු කරයි
ක්‍රෝඒෂියාව එරට මුදල් ඒකකය වන කියුනා අත්හැර යුරෝ වෙත මාරු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙරේදා සිට ඔවුන් එරට නිල මුදල් ඒකකය ලෙස යුරෝ ... Read More
පාසල්වලට සිසුන් ඇතුළත් කරන ක්‍රමවේදයේ වෙනසක්
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ... Read More
ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 සටන අද
2023 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙන ඉන්දීය සංචාරය අද (03) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා - ඉන්දියා තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස ... Read More
අදත් දුම්රිය තුනක් අවලංගුයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ්‍රාම යාම නිසා ඇති වු සේවක හිඟය හේතුවෙන් අද උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 3ක් අවලංගු කර තිබෙනවා. ඊයේ ... Read More

