Category: උණුසුම් පුවත්

මෙරට ලක්ෂ 4ක් ගංජා බොනවා

Author- December 31, 2022

මෙරට පුද්ගලයින් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, ලක්ෂ 4කට ආසන්න පිරිසක් ... Read More

2023 මුලින්ම ආපු රට

Author- December 31, 2022

කිරිබතී ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට 2023 නව වසර උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් අනතුරුව නවසීලන්තයට ... Read More

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Author- December 31, 2022

හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී ස්වර්ගස්ථ වන විට බෙනඩික් පාප් වහන්සේ 95 වන වියෙහි ... Read More

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

Author- December 31, 2022

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා. කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට මිසයිල එල්ල කර ඇති බවයි විදෙස් ... Read More

විදුලි බිල වැඩි කළොත් එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – PUCSL

Author- December 31, 2022

විදුලි ගාස්තුව නියමිත පරිදි ඉහළ දැමීමට රජය කටයුතු කළහොත් එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ පාරිභෝගික උපදේශන කමිටුව පවසනවා. කොළඹ ඊයේ ... Read More

අපේ රටේ තියෙන්නේ VVIP සමාජවාදයක් – සජිත් ප්‍රේමදාස

Author- December 31, 2022

දැන් ඇත්තේ VVIP සමාජවාදයක් බව විපක්ෂ නායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ මාතර ඌරුබොක්ක ජාතික ... Read More

පොලිස් ලොක්කෝ 11ක් ගෙදර යයි

Author- December 31, 2022

ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, නියමිත ... Read More

වැඩි මුදලකට අල් නසාර් සමඟ ගිවිසුම් ගත වූ සුපිරි තරුව

Author- December 31, 2022

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ 2025 වසර දක්වා ඔහු එම ... Read More

යන අයගේ තැනට අලුත් අය

Author- December 31, 2022

අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ... Read More

අද කාලගුණය

Author- December 31, 2022

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. Read More