Category: උණුසුම් පුවත්
හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ – 2 වැනිදා සිට යළි විදුලිය කැපෙයි
ජනවාරි 02 වැනිදා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව දිවා ... Read More
කන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්
කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික හා සත්‍යාපන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ලබන ජනවාරි පළවැනිදා සිට මෙලෙස ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බවයි. ... Read More
අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක්
මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක් එරට හමුදා අධිකරණය මගින් පනවා තිබෙනවා. ඒ සමඟ ඇගේ දඬුවම් කාලය වසර 33 දක්වා දීර්ඝ වනු ... Read More
උත්සව සමයේ කොරෝනාවෙන් බේරෙන්න යළි සිහි කැඳවීමක්
උත්සව සමයේ දී කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ... Read More
රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට විශ්‍රාම යන්න සැරසෙයි
අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ... Read More
වාහන අංක තහඩුවල ලියාපදිංචි පළාත සඳහන් කිරීම ඉවත් කෙරේ
වාහන අංක තහඩුවල ලියාපදිංචි පළාත සඳහන් කිරීම ඉවත් කෙරෙයි වාහන ලියාපදිචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව නව, වාහන ... Read More
ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනතුරකට ලක්වෙයි
ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඔහු නවදිල්ලි ... Read More
මත්ද්‍රව්‍ය සෙවීමේදී පාසල් ළමුන් නිකරුණේ පරික්ෂා කරන්න එපා – පොලිස්පති
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් පරීක්ෂා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පොලිසියට උපදෙස් මාලාවක් ලබා දි තිබෙනවා. ඒ අනුව පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, ඒ ... Read More
බෞ: පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනයට මහනාහිමිවරුන්ගේ අනුමැතිය
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරිම සඳහා මහානායක හිමිවරුන්ගේ සහ කාරක සංඝ සභාවල අවසරය හිමි ව ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය ... Read More
ප්‍රධාන නගර කිහිපයක අදත් 55ට බිත්තර
රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි. එම සංගම් නියෝජිතයින් ... Read More

