Category: උණුසුම් පුවත්
සීදුවේ වෙඩි පත්තුවෙයි – අයෙක් මරුට
සීදූව කොටුගොඩ ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි ... Read More
බස් ලොරි අනතුරෙන් 11කට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 73 වන කිලෝමීටර කනුව අසල ... Read More
යාපනය, කොළඹ අද අවසන් සටනට
ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතරයි. ඊයේ පැවති තරඟයෙන් ... Read More
බස්නාහිර දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 47ක් පොලිස් දැලේ
බස්නාහිර පළාතේ පාසල් 149 ක් ආවරණය වන පරිදි ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
වැස්සයි, සුළඟයි වැඩි වෙයි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති නිසා වර්ෂාවේ වර්ධනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) දිනයේ ... Read More
ජනවාරියේ සිට විදුලි බිල SMS මගින්
ලබන ජනවාරි මාසයේ සිට මුද්‍රිත විදුලි බිල්පත් ලබා දීම නතර කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍යංශය පවසන්නේ, මුද්‍රිත බිල්පත් වෙනුවට SMS ... Read More
ලංකාවේ රජයේ සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ – චෝ සුං ලී
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සහ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බව කොරියානු ආපදා සහන පදනමේ (KDRF) සභාපති චෝ සුං ලී ... Read More
ලෝකාන්තය බලන්න කේබල් කාර්
ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොල සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක ඉදිකිරීම් ආරම්භ කරන ලෙස ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය ... Read More
තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් – දෙවන අදියර ලබන ජනවාරි 02 ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරට අදාළ තුන්වන වාරයේ දෙවන අදියර ලබන ජනවාරි 02 වනදායි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් ... Read More
නත්තලට ගමට යන්න විශේෂ දුම්රිය සේවා
නත්තල උත්සවය සහ නව වසර උදාවත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන්ට අමතරව ... Read More

