Category: උණුසුම් පුවත්

පාසල් යන දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්

Author- December 12, 2022

පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ ... Read More

වසර දෙකකට පසු යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි ඇරඹේ

Author- December 12, 2022

යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි අතර අද (12) සිට යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ, 2019 වසරේ දී කොරෝනා ව්‍යාප්තියත් සමඟ එම ගුවන් ගමන් තාවකාලිකව ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

Author- December 12, 2022

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

බණ අහන එකම රටේ SEX සොයා CUP ගන්න එකම රට

Author- December 11, 2022

ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි Google Trends සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව ... Read More

රට ගොඩගන්න තරුණ සහභාගීත්වය ඉතා වැදගත් – රනිල් වික්‍රමසිංහ

Author- December 11, 2022

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 ... Read More

සියලු පාසල් හෙට යළි විවෘත කෙරේ

Author- December 11, 2022

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිකුරාදා වසා දැමුණු දිවයින පුරා ඇති සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) යළි විවෘත කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ... Read More

අධික සීතලෙන් ගවයන් සහ එළුවන් තවත් මියයයි (Photos)

Author- December 11, 2022

උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල දරාගත නොහැකිව අද (දෙසැ. 11) දින වන විට ගවයින් දහසකට අධික සංඛ්‍යාවක් සහ එළුවන් ... Read More

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට ප්‍රහාරයක්

Author- December 11, 2022

පහරදීමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍රයා රෝහල් ගතකර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මහාචාර්යවරයාගේ පුත්‍රයා පැදවූ මෝටර් රථයක ඊයේ ... Read More

දිවි ගමන නිමා කළ ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ අවසන් කටයුතු අද

Author- December 11, 2022

ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂේත්‍රය තුළ අපූර්ව සටහන් තැබූ ගායන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ, මහරගම - ... Read More

සජබය බලය පෙන්වයි

Author- December 11, 2022

සමගි ජන බලවේගයේ දෙවන සංවත්සර සමුළුව අද (11) පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවර සමුළුව පැවැත්වෙන්නේ, පෙරලියට මග කියන කරළියට ගොඩවන්න යන තේවාම ... Read More