Author: Author

පවුල් ආරවුලක් ජීවිත වන්දියෙන් අවසන්

Author- October 24, 2023

පූගොඩ ප්‍රදේශයේ සැමියකු විසින් ඊයේ (23) සිය බිරිඳව ඝාතනය කර ඔහු ද සිය දිවි නසා ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 46ක පූගොඩ ... Read More

ශ්‍රි පාදස්ථානාධිපති හිමිගෙන් දැඩි තීරණයක්

Author- October 24, 2023

ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි ප්‍රකාශ කර තිබෙනවා. එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ ... Read More

ගාසාවට ප්‍රහාර නිමාවක් නොමැතිවෙයි

Author- October 24, 2023

ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ගාසා තීරයේ ‘අල්-ෂාටි‘සරණාගත කඳවුර ඇතුළු ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමණක් පලස්තීනුවන් ... Read More

මැලේසියාවේ දී ශ්‍රී ලාංකික යුවළක් ජීවිතයට සමුදෙයි

Author- October 24, 2023

මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික යුවළක් මියගොස් තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත වූ යුවළක්. ... Read More

තරුෂිගෙන් නව වාර්තාවක්

Author- October 24, 2023

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේ බාලිකා මීටර 400 ඉසව්වේ නව තරඟාවලි වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබෙනවා. තප්පර 53.21කින් එම ඉසව්ව නිමකරමින් ඇය මෙම ... Read More

අස්වැසුමෙන් පණිවිඩයක්

Author- October 24, 2023

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ... Read More

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් හමුවෙයි

Author- October 24, 2023

දෙවුන්දර සිට දකුණු දෙසින් කිලෝමීටර 540 ක් පමණ වූ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 225 කට අධික තොගයක් ... Read More

ඉදිරියේදී මාස 03කට වරක් විදුලි බිල සංශෝධනයට

Author- October 24, 2023

මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ... Read More

බිහිසුණු දුම්රිය අනතුරක් – 17ක් මරුට

Author- October 24, 2023

ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නැඟෙනහිර බහිරාබ් ... Read More

ප්‍රබල පකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

Author- October 24, 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය කඩුලු 8කින් ජය ගැනීමට ඊයේ (23) සමත්විය. චෙන්නයිහිදී පැවැති තරගයේ ජයග්‍රහණයට ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ... Read More