Category: උණුසුම් පුවත්
පාසල් කිහිපයක ගුරුවරියෝ ඇඳුම වෙනස් කරගෙන
දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා. ඒ සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ... Read More
QR ක්‍රමය අවසන් වෙයිද ? ඇමතිගෙන් ප්‍රකාශයක්
එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ... Read More
ජනතාවට ඕනේ යකා එක්ක හරි රට ගොඩගන්න – ඇමති නිමල්
ජනතාවට අවශ්‍ය වී ඇත්තේ යකා සමඟ එක් වී හෝ රට ගොඩනැගීම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අයවැය දෙවන ... Read More
ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව අද දහවල් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් සටහන් වී ඇති අතර ඉන් ... Read More
Just In :- පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචිය නැවතෙයි
පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලික ව අත් හිටුවා තිබෙනවා. ඒ, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් වෙත යාමට බලාපොරොත්තු වන නුපුහුණු සහ ගෘහස්ථ ... Read More
උත්සව සමයේ බිත්තර නැති වෙන ලකුණු
බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිෂ්පාදකයින් පවසනවා. ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ ... Read More
රන් මිල පහළට
අද(21) දින රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දකිනට ලැබේ. ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ. *රන් අවුන්ස – රු. 635,557.00*කැරට් 24 ග්‍රෑම් 1 ... Read More
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කතක් CID අත්අඩංගුවට
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද (21) පෙරවරුවේ දී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති ... Read More
වාහන 48 ක් එකිනෙක ගැටෙයි – 30කට තුවාල
ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48 ක් එකිනෙක ගැටී තිබෙනවා. ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා ... Read More
කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් අසාදු ලේඛනයට
ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වහාම අසාදු ලේඛනගත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම එම ... Read More

