Category: උණුසුම් පුවත්

එලෝන් මස්ක්ගෙන් දැඩි තීරණයක්

Author- October 14, 2022

යුක්‍රේනයට දින නියමයක් නොමැතිව අන්තර්ජාල වෙබ් පහසුකම් ලබා දීමට නොහැකි බව ලොව විශාලතම ධනවතාවන එලෝන් මස්ක් පවසනවා. එලෝන් මස්ක්ට අයත් ස්ටාලික් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඔස්සේ ... Read More

ඉනෝකාගෙන් තවත් කුසලතාවයක් (Video)

Author- October 14, 2022

වසර 14කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත්වූවාය. ඒ ඊයේ පැවැත්වූ ... Read More

වැස්සේ අඩුවක් නෑ – නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත්

Author- October 14, 2022

ඉදිරි පැය කිහිපයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ ... Read More

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි – තුන්දෙනෙක් සොයා මෙහෙයුම්

Author- October 14, 2022

වරකාපොල -තුඹලියද්ද ප්‍රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටී එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු සිරවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නිවස තුළ සිටි එක් අයෙකු පසුව මුදාගැනීමට කටයුතු ... Read More

මිසයිල ප්‍රහාර නිසා දුම්රිය ගමන් නවතී

Author- October 14, 2022

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ - නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, මිසයිල ප්‍රහාර රැසක් දුම්රිය මාර්ගය ... Read More

තිරිඟු පිටි මිල අඩු කෙරේ

Author- October 14, 2022

තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළේය. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද ... Read More

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කෙරේ

Author- October 14, 2022

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, ජල උත්පාදනය වැඩි වීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන්. ජල පෝෂක ප්‍රදේශවලට ... Read More

ජාත්‍යන්තර බිත්තර දිනය ඉතිහාසයේ පළමු වරට ලංකාවේ සමරයි

Author- October 14, 2022

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන අතර එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබෙනවා. ... Read More

උසාවියේ පෙනී නොසිටීමේ වරදට ඥානසාර හිමිට වරෙන්තු

Author- October 14, 2022

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කළා. ඒ, ඥානසාර හිමියන්ට එරෙහි ව පවරා ... Read More

ශ්‍රී ලංකාවේ ණය ගැන පැරිස් සමාජය කළ ඉල්ලීමට ඉන්දියාවේ හා චීනයේ ප්‍රතිචාරයක් නෑ

Author- October 14, 2022

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැරිස් පැරිස් සමාජයේ හිමි රටවල් පසුගිය මාසයේ චීනය හා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතත් ඒහි රටවලින් තවමත් නිශ්චිත ... Read More