Category: උණුසුම් පුවත්
සුබ ගමන් රැජිණියනි
මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ලෝක නායකයින් රැසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා. මේ ... Read More
අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95% ක් ඇණහිටී
අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ... Read More
ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිලට තවත් විශිෂ්ට ජයක්
රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ ... Read More
රුසියාවෙන් ඉන්ධන ණයක් ගන්න සාකච්ඡා
රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර් ... Read More
තනතුරු ලබාගත් අයට විනය පරීක්ෂණ කරනවට වැඩිය රටේ ප්‍රශ්න විසඳීම වැදගත් – මෛත්‍රී
ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබාගත් නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ කිරීම පිළිබඳව කතා කිරීමට වඩා රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම වැදගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ... Read More
ආහාර හිඟය හේතුවෙන් සියයට 60 ක ජනතාව ගන්නා ආහාර ප්‍රමාණය අඩුකරලා
රටේ පවතින ආහාර හිඟතාවය හේතුවෙන් සියයට 60 ක පමණ ජනතාව ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇති බව දත්තවලින් වාර්තා වී ඇති බව ජාතික ආහාර සුරක්ෂිතා ... Read More
පාඨලී අලුත් ගමනක් යන්න හදයි
ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බවය. ... Read More
මුදල් ගෙවා ගැනීමට නොහැකිව තවමත් තෙල් නැව් මුහුදේ
මුදල් ගෙවාගැනීමේ ගැටලු මත බොරතෙල් නෞකා මෙරට මුහුදු සීමාවේ තවදුරටත් නැංගුරම් ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සහ ගෙවීමට සිදුව ඇති අධික ප්‍රමාද ගාස්තු පිළිබඳව වෘත්තීය සමිති ... Read More
රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට
හෙට (18) දිනයේ පැවැත්වෙන දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සභාගිවීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් 500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ලන්ඩන් නුවරට ළඟාවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ... Read More

