Category: උණුසුම් පුවත්
සතොසේ භාණ්ඩ කිහිපයක මිල බස්සයි
සතොස අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා ... Read More
සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්
සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 6ක් පිටත්කර හැරි බවයි. Read More
පාසල් ළමුන්ට චීනයෙන් හාල්
සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අධ්‍යාපන අමාත්‍ය ... Read More
මධ්‍යම පළාතේ අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන්නැයි නියෝගයක්
කුරුණෑගල මෙන් අවාසනාවන්ත සිදුවීමක් ඇතිවීමට පෙර මධ්‍යම පළාතේ මාර්ග ආසන්නයේ පවතින අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ එම පළාත් ... Read More
දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාලිගය ඉදිරිපටට රැස්වෙති (Photos)
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටිනවා. ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට ... Read More
බෝට්ටුවක් පෙරලී 11කගේ දිවි තොර වෙයි
මගී බෝට්ටුවක් පෙරලීමෙන් බ්‍රසීලයේ පුද්ගලයින් 11 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මරාජෝ දූපතේ සිට ... Read More
කලකට පසු කෝලිගේ පිත්ත කතා කරයි
වසර ගණනකට පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර තරඟයකදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඒ, ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී ... Read More
ඔන්ලයින් මැණික් අලෙවිය ඇරඹෙයි
ඇමරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා. මීට පෙර එම සීමාව ... Read More
දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මුග්ධ පිළිවෙත ප්‍රදර්ශනය කිරීමක් – කරූ
ජනප්‍රිය රංගවේදිනියක මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි තරුණ අරගලයේ ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මහත්මිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මුග්ධ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අභිලාෂයන් ... Read More
එලිසබෙත් මහ රැජිණ දිවි ගමන නිමා කරයි
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා. 96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ... Read More

