Category: උණුසුම් පුවත්

ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක මුදල් නෝට්ටු (වීඩියෝ)

Author- July 10, 2022

පවතින රජයට වහාම ඉවත්වන ලෙසට බල කරමින් ඊයේ (09) දිවයින පුරා ම ජනතාව වීදි බැස අරගල සිදු කරමින්, කොළඹ ගාලුමුවදොර දක්වා පැමිණීමට කටයුතු කළා. පසුව ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 10, 2022

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ... Read More

මනුෂ සහ හරීන් ඇමති ධූරවලින් ඉල්ලා අස්වෙයි

Author- July 10, 2022

වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ සර්ව පාක්ෂික රජයක් ... Read More

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි ගනී (වීඩියෝ)

Author- July 9, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මෙම පහර දීම කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් වාර්තා වී ... Read More

මාධ්‍යවේදීන්ට පහරදීම ගැන රනිල් කණගාටුවෙයි

Author- July 9, 2022

විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය ... Read More

රනිල්ගේ නිවස ඉදිරිපිටදී “නිව්ස්ෆස්ට්” මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට ප්‍රහාරයක්

Author- July 9, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට වාර්තාකරණ කටයුතු සඳහා ගොස් සිටි සිරස නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් පහර දෙනු ලැබ තිබේ. ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට ... Read More

රනිල්ගේ නිවස ඉදිරිපිට දී අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

Author- July 9, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් වි‌රෝධතාවයේ නිරතව සිටියහ. එම පිරිසට මීට සුළු වේලාවකට පෙර පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ... Read More

බන්දුල පොහොට්ටුවෙන් සහ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

Author- July 9, 2022

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කළ බව බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව ... Read More

පක්ෂනායක තීරණ කතානායක ජනපතිට දන්වයි

Author- July 9, 2022

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. මේ අනුව ජනාධිපතිවරයා සියලු කරුණු සලකා බලා අද හෙටම තීරණයක් ගනු ... Read More

රජයේ දේපළ ආරක්ෂා කරන්න, නීතිඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලයි

Author- July 9, 2022

අද දිනයේ සිදුවූ සිදුවීම් අනුව තවදුරටත් මෙරට ජනාධිපතිවරයා ලෙස ඇති බලතල, රාජකාරි සහ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට හැකියාවක් ඇත්ද යන්න පිළිබඳ සලකා බලන ලෙස ... Read More