Category: උණුසුම් පුවත්

පෙට්‍රල් එන්නේ අද නෙවෙයි හෙට – ඒකටත් බාලගිරිදෝෂයද ?

Author- June 23, 2022

අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන ... Read More

පුටින්ගෙන් මෛත්‍රීට ලිපියක්

Author- June 23, 2022

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබඳ ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්‍බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් ... Read More

බොර තෙල් මිල පහළට

Author- June 23, 2022

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 111 යි සත ... Read More

මම ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් හදන විදිහ – ධම්මික පෙරේරා

Author- June 22, 2022

තමන් ගොඩ වූයේ ගිලෙන නැවකට නොවන පැද්දෙන නැවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දිමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටවී යන ... Read More

ඉන්ධන බෙදන්න යන අලුත් සූත්‍රය මෙන්න

Author- June 22, 2022

කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර ... Read More

ජොනීට යළිත් ඇප

Author- June 22, 2022

මැයි 9 වන දා ගෝඨාගෝගම සහ මයිනාගෝගම ඇති වූ සිද්ධවලට අදාළව අභියාචනාධිකරණයේ තීන්දුව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ... Read More

වනිඳු T20 ශ්‍රේණිගත කිරීම්වල උඩට

Author- June 22, 2022

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වා ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම් දහයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු දැන් ශ්‍රේණිගත කිරීම්වල 6 ... Read More

සුන්දර ගෝල්ෆේස් සටන අද කුඩුකාරයන්ගේ තෝතැන්නක් වෙලා – විමල්

Author- June 22, 2022

සුන්දර ගෝල්ෆේස් සටන අද තක්කඩින්ගේ ගොදුරක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. එදා ගෝල් ෆේස් අරගලයේ සුජාතභාවය අද නොමැති ... Read More

රජයේ සේවකයන්ට විදේශගතවීමට අදාළ චක්‍රලේඛය එළියට

Author- June 22, 2022

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාමවැටුපට බල නොපාන පරිදි රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ. මෙහිදී ... Read More

ගන්නවානම් ගන්න කියා රැට්ටා ඇතුළු පිරිසක් පොලීසියට භාරවෙයි

Author- June 22, 2022

රතිඳු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, වසන්ත මුදලිගේ සහ ලහිරු වීරසේකර මරදාන පොලීසියට භාරවී තිබෙනවා. ජුනි 09 සහ 10 දිනවල කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ... Read More