Category: උණුසුම් පුවත්

ධම්මික පෙරේරා අද දිවුරුම් නොදෙයි

Author- June 21, 2022

තම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කරන තුරු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් නොදෙන බව ධම්මික ... Read More

ගල් කොරිත් වැසී යාමේන් සේවකයින් මහපාරට

Author- June 20, 2022

ඇමෝනියම් නයිට්‍රේට් ඇතුළු කළු ගල් පිපිරවීම සදහා යොදා ගන්නා ද්‍රව්‍ය ආනයනය නොකිරීම හේතුවෙන් මේ වන විට ගල් කොරි රැසක් වැසී ගොස් තිබෙනවා. එම කර්මාන්තය ආශ්‍රිතව ... Read More

පිය පදවිය ලැබූ මෙන්ඩිස් හෙට සුපුරුදු ලෙස තරඟ බිමට

Author- June 20, 2022

ඊයේ (19) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගය අතරතුර පාදයේ සුළු ආබාධයකට ගොදුරු වූ කුසල් මෙන්ඩිස් හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා ... Read More

ජනාධිපති කාර්යාලයට යන මඟ අවහිර කළ සැකකරුවන්ට ඇප

Author- June 20, 2022

ජනාධිපති කාර්යාලයට ඇතුලුවන පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශය මෙන්ම මහා භාණ්ඩාගාරයට පිවිසීම සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙක අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ... Read More

අන්තරේ විරෝධතා පා ගමන කොටුව දෙසට

Author- June 20, 2022

කොළඹ පුරහල සිට කොම්පඤ්ඤවීදිය දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ... Read More

ධම්මික හෙට පාර්ලිමේන්තුවට

Author- June 20, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට (21) පෙරවරුවේ දිවුරුම්දීමට ... Read More

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

Author- June 20, 2022

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ... Read More

අදත් ගුරුවරු විරෝධතාවයේ

Author- June 20, 2022

අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති. විභාග මධ්‍යස්ථාන අංක 104 කළුතර ඥානෝදය මහා ... Read More

ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක ආධාරයක්

Author- June 20, 2022

ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදෙන බව ඔස්ට්‍රේලියාව පවසයි. හදිසි ආහාර සහ ඖෂධ අවශ්‍යතාවයන් සඳහා යොදාගැනීමට ලබාදෙන එම අධාරය “නිල සංවර්ධන සහයෝගිතාව” ... Read More

ඉන්ධන පිරවුම්හලක් අසල උණුසුම් තත්ත්වයක් – දෙදෙනෙක් රෝහලට

Author- June 20, 2022

තිස්සමහාරාම - කතරගම මාර්ගයේ ජූල් පල්ලම ඉන්ධන පිරවුම්හල අසළ අද පෙරවරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ ... Read More