Category: උණුසුම් පුවත්

ධම්මික පෙරේරාගේ නිවස වටලයි

Author- June 12, 2022

ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරත වී ඇති බවට වාර්තා වේ. ධම්මික පෙරේරා විසින් පැහැර හැර ඇතැයි පැවසෙන බදු මුදල් ගෙවන ලෙස බලකරමින් ... Read More

නානවානම් නාන්න අනතුරුදායක නොවන තැන් වලින්

Author- June 12, 2022

පොසොන් වන්දනා සමය වෙනුවෙන් අනුරාධපුරයට සහ පොළොන්නරුවට පැමිණෙන බැතිමතුන් ස්නානය සඳහා ජලාශ භාවිත කිරීමේදී දියනෑමට සුදුසු අනතුරුදායක නොවන ස්ථාන යොදා ගත යුතු බව පොලිස් නාවික ... Read More

රසායනික කම්හලකට ප්‍රහාරයක්

Author- June 12, 2022

රුසියානු හමුදා ප්‍රහාරවලින් ඊයේ (11) දින යුක්‍රේනයේ සෙවෙරොඩොනෙට්ස්ක් නගරයේ පිහිටි රසායනික කම්හලක් විනාශ වී ඇත. එම ප්‍රහාරයෙන් රසායනික ද්‍රව්‍ය ටොන් ගණනක් කාන්දු වීමට ලක්ව ඇති ... Read More

රජය සතු සහල් අද වෙළඳපොලට

Author- June 12, 2022

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000 සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු අද (12) සිට සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ... Read More

දසුන්ගේ විශිෂ්ට පිතිහරඹය ලංකාවට ජය ගෙනෙයි

Author- June 12, 2022

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති අවසන් T20 තරගය කඩුළු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා. තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා ... Read More

විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

Author- June 11, 2022

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව ... Read More

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් සහ සමාජ ශාලා වැසේ

Author- June 11, 2022

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල්, රේස්බුකි, මස් පිණිස සතුන් මරණ ස්ථාන සහ මාංශ අලෙවිසැල්, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ... Read More

ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් ලංකාවේ සංචාරයකට එකඟවෙයි

Author- June 11, 2022

ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එකඟතාව පළකර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ආරාධනයකට අනුවයි. Read More

සල්මන්ව මරන්න ගත් උත්සාහය

Author- June 11, 2022

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වෙඩි තැබීමට පුද්ගලයෙක් විසින් උත්සාහ දරා තිබෙනවා. ඒ සල්මන්ගේ නිවස ආසන්නයේ දීයි. නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටියදී මෙලෙස ඔහුට ... Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් 40%ක දඩයක්

Author- June 11, 2022

ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා පිලට තරග ගාස්තුවෙන් 40%ක දඩයක් නියම කර තිබෙනවා. ICC තරඟ තීරක රන්ජන් මඩුගල්ල විසින් මෙම ... Read More