Category: උණුසුම් පුවත්

අදත් තද වැසි

Author- November 24, 2023

අද (24) දිනයේ පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More

බදුලු යන සියලු දුම්රිය නානුඔයෙන් නවතී

Author- November 23, 2023

අද (23) දින උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ ඉදිපොළ ... Read More

රුසියාවට දකුණු කොරියාවෙන් චෝදනා

Author- November 23, 2023

උතුරු කොරියාව විසින් ප්‍රථමවරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂගත කිරීමට ඊයේ (22) සමත් වූයේ රුසියාවේ සහායෙන් බවට දකුණු කොරියාව චෝදනා කරනවා. උතුරු කොරියාවේ අභ්‍යවකාශ ... Read More

ඉන්දිය ධීවර යාත්‍රා අනවසරයෙන් පැමිණීමේ අඩුවක්

Author- November 23, 2023

අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාවෙහි තරමක් අඩු වී ඇති බව නාවික හමුදාව ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත දැනුම් දී තිබෙනවා. එහි ... Read More

වසර 10කින් සමනළවැව වාන්දමයි

Author- November 23, 2023

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වන විට සියයට 90 ඉක්මවා තිබෙනවා. ඒ අනුව සමනලවැව ... Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන සෙවීමට තේරීම්කාරක සභාවක්

Author- November 23, 2023

ඉහළ තනතුරු සඳහා නම් අනුමත කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කරන ප්‍රමාදයන් පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ජනාධිපති රනිල් ... Read More

පාර්ලිමේන්තුවේ දී අද ඡන්දයක්

Author- November 23, 2023

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය වන අද (23) ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැණුනා. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ට අදාළව පාර්ලිමේන්තුවේ ... Read More

හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

Author- November 23, 2023

ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. එරට නඟර රැසක ළමා රෝහල් ... Read More

පොලිස් නිලධාරියෙකු අතුරුදන්

Author- November 23, 2023

ඇළකට පැන පළායාමට තැත්කළ සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ පොලිස් නිලධාරි කණ්ඩායමකින් එක් පොලිස් නිලධාරියෙක් එහි ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා. එම සිද්ධිය ... Read More

යතුරුපැදිකරුවෙකු අතුරුදන්

Author- November 23, 2023

කොස්ලන්ද - බලහරුව - අලුත්වෙල ප්‍රදේශයේ කුඩා ඔය හරහා ඇති අලුත්වෙල පාලම මතින් ගමන්ගත් යතුරුපැදිකරුවෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ උමා ... Read More