Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. වයඹ පළාතේ ... Read More
දෙවන ටෙස්ට් තරඟයේත් ශ්‍රී ලංකාව අසරණ වෙයි
ශ්‍රී ලංකාවට සහ පකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමාවට පත්වන වන විට පකිස්ථානය කඩුලු 5කට ලකුණු 563ක් ලබා සිටියා. පකිස්ථානය වෙනුවෙන් ... Read More
අබ්දුල්ලා ෂෆීක් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි
පකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් මීට සුළු මොහොතකට පෙර සිය මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් වුණා. මේ වන විට පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම ... Read More
“ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක්
"ඊ බස්රථ" නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන ... Read More
සර්වපාක්ෂික සමුළුව අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අද (26) වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ ... Read More
ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට
පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති 2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත් වී තිබෙනවා. ... Read More
පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (25)යි. තරගයේ ඊයේ (24) දිනය නිමාවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ... Read More
මහනුවරට ආපු රූ රැජිනියෝ (Photos)
ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර තුර මහනුවරට පැමිණ අද (24) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට එක්ව ... Read More
රන් මිලේ වෙනසක්
මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. පසුගිය සතියේ පැවති රන් මිලම අද දිනයේත් සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් මිල ගණන් පමණක් ඉතා ... Read More
ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ලබන 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ... Read More

