Category: උණුසුම් පුවත්
පොහොට්ටුවේ පාක්ෂිකයින්ට හිරිහැර කළොත් පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ
මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජනතාවට සේවය කිරීමේදී ... Read More
තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලේ වී ගොවීන්ට
එළඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පොළොන්නරුව ... Read More
විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්
“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විහාරස්ථාන සහ ආගමික ... Read More
ශ්‍රීලනිපයෙන් ශක්තිමත් වැඩ පිළිවෙළක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාවේ විශේෂ රැස්වීමක් ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ශ්‍රීලනිප මූලස්ථානයේ ... Read More
පුටින් යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ ප්‍රහාරයකට සැරසෙයි
යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව විසින් යුද ආධාරයක් ලෙස ... Read More
Online Passport ඉල්ලුම ඉහළට
මාර්ගගත ක්‍රමය ඔස්සේ ගතවූ මාසයක කාලය තුළ 29,578 දෙනකු විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කර තිබෙනවා. ඉන් 24,285 දෙනෙකු අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ... Read More
ශ්‍රී ලංකාවට තවත් රන් හා රිදී පදක්කම් දෙකක්
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 400X4 පිරිමි සහාය දිවීමේ ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ... Read More
මෙවර මහනුවර ඇසළ පෙරහර ආලෝකකරණයට රුපියල් කෝටියකට වැඩි මුදලක්
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය එළැඹෙන අගෝස්තු 21 වන දා සිට අගෝස්තු 31 වන දා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එවැනි පසුබිමක ... Read More
චාමෝදිට දුන් එන්නත් වර්ගය තවත් දෙදෙනෙකුටත් අසාත්මික වෙයි
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයෑමට හේතුවූ එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකුට ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ... Read More
ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්
25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අද (16) අද පැවැත්වූ කාන්තා මීටර් 800 දිවීමේ තරගයේ දී තරුෂි කරුණාරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් ... Read More

