Category: උණුසුම් පුවත්
උසස් පෙළ උත්තර පත්තර පරීක්ෂකවරුන්ට රුපියල් 2000ක දීමනාවක්
උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2000ක දෛනික යැපීම් දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් ... Read More
ඩොලරය බස්සන රුපියලේ ශක්තිය
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) යළිත් අතිප්‍රමාණ වුණා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 334යි ශත 50ක් ... Read More
මරණ තර්ජන මැද “මෙසී” සටන් සගයන්ට දුන්න අපුරූ තෑග්ග
ලියනෝල් මෙසී ලෝක කුසලානය දිනූ කණ්ඩායමට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට රන් iPhone 35ක් ලබා දී තිබෙනවා. ඒ සඳහා ඔහු වියදම් කර ඇති මුදල පවුම් 175,000ක්. ... Read More
ආණ්ඩු වෙනස පාරට ආවා කියලා බැහැ – පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි
ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් ... Read More
කොහු කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශවෙයි
හලාවත - මාදම්පේ - සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී 7.30ට පමණ මෙම ගින්න හට ගෙන ... Read More
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ලක්ෂ හතක රන් භාණ්ඩවලට විදලා
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. මැගසින් ... Read More
පිරමීඩයක සැඟවුණු කොරිඩෝවක්
ක්‍රිස්තු පූර්ව විසි හයේ ඉදි කළ ඊජිප්තුවේ ගීසා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් එරට පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන තිබෙනවා. නවීන තාක්ෂණය මගින් අනාවරණ කරගෙන ... Read More
කච්චතිව් මංගල්‍යය අදින් ඇරඹෙයි
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය හෙට දක්වා පැවැත්වෙනු ... Read More
ගැබිනි මවුවරුන්ට දෙන යකඩ පෙති රෝහල්වල නෑ – ‘ජීවනී’ පැකැට්ටුවක මිලත් නැගලා
ගැබිනි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. ළදරුවාගේ හා මවගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය ... Read More
ලූෂන් පුෂ්පරාජ් යළි ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙයි
ශ්‍රී ලංකාවේ සුපිරි කාය වර්ධන සූරී ලූෂන් පුෂ්පරාජ් ඊයේ (02) ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරඟාවලිය සඳහා සහභාගි වුණා. එහි දී ඔහු තරග වැදුණේ, සුපර් හෙවි ... Read More

