Author: Author

අද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- November 20, 2023

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ... Read More

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට

Author- November 19, 2023

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඉන්දියාවට සිදු වුණේ අනුශූරතාවයෙන් සෑහිමකට පත් වීමටයි. ඒ කඩුළු 06කින් ... Read More

හිමිනමගේ පහරදීමෙන් තුවාල ලබා සිටි කොස්තාපල් ජීවිතක්ෂයට

Author- November 19, 2023

දෙණියාය පල්ලේගම ප්‍රදේශයේ දී හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස් ... Read More

2048 දක්වා ණය ගෙවීමක්

Author- November 19, 2023

කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ... Read More

පොලිස්පතිගේ සේවා දිගුව මෙම සතියේ අවසන්

Author- November 19, 2023

පොලිස්පතිවරයාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිතයි. වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තුන් වැනි වරටත් සේවා දිගුවක් ලබාදීමට තීරණය ... Read More

ප්‍රධාන මාර්ගයක නාය යෑමක්

Author- November 19, 2023

පැවති අධික වර්ෂාවත් සමඟ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේ දී ගල් සමඟ පස් කන්දක් නාය ගොස් තිබෙනවා. ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේ ... Read More

ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Author- November 19, 2023

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබෙනවා. පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදු කළ ... Read More

චීන රාජතාන්ත්‍රිකයින් පිරිසක් දිවයිනට

Author- November 19, 2023

නිල සංචාරයක් සඳහා චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ශෙන් යීචින් ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් දින 3 ක් මෙරට රැදීසිටීමට නියමිතයි. මෙම දූත පිරිස ... Read More

බොරතෙල් මිල ඉහළට

Author- November 19, 2023

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති අතර, එහි මිල ... Read More

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමේ

Author- November 19, 2023

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ... Read More