Category: උණුසුම් පුවත්
මැයි 2 නිවාඩු දිනයක් කරයි
මැයි මස 2 වන සඳුදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ... Read More
රුධිර බහාලුම් බෑග් හිඟය විසඳෙයි
ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ හිඟව පැවැති රුධිර බහාලන බෑග් තොගයක් මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, ... Read More
බිලියන 28ක් වටිනා බැඳුම්කර වෙන්දේසියක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 3කින් සහ පහකින් කල් පිරෙන රුපියල් බිලියන 28ක් වටිනා බැඳුම්කර ඊයේ පැවති වෙන්දේසියේ දී අලෙවි කර තිබෙනවා. එහි දී ... Read More
Airtel 3G ජංගම දුරකථන ජාලය අක්‍රීය කිරීමට අවසර
Airtel 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වනවිට ක්‍රියාවිරහිත කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසරලබා දී තිබේ. ඒ අනුව එම ජංගම දුරකථන ... Read More
“මයිනාගෝගමට” පොලීසියෙන් කඩා පනී
කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ අද උදෑසන උණුසුම්තත්වයක් හටගෙන තිබෙනවා. ඒ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ ... Read More
අගමැතිකමට අලුත් නමක් කැරකෙනවා
නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙමින් තිබෙන බවත් අපේ ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු ... Read More
ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රධානයක්
අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් ඊයේ (28) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉන්දුනීසියාව විසින් එම ඖෂධ ... Read More
භූමිතෙල් පෝලිමක තවත් මරණයක්
කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබේ. කළුතර උතුර පොලීසිය පැවසුවේ අද (28) පස්වරුවේ මෙම මරණය සිදුවූ බවයි. මෙලෙස මියගොස් ... Read More
ලිට්‍රෝ සමාගම හදිසියේ ගත් තීරණය
වෙළෙදපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ දෛනිකව ... Read More
රඹුක්කන සිද්ධිය – කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දෙයි
රඹුක්කන විරෝධතාවක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දී තිබෙනවා. අදාළ නියෝගයට අනුව වහාම කටයුතු කරන ... Read More

