Category: උණුසුම් පුවත්
අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් ජනපතිට ලියයි
ඓතිහාසික මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ... Read More
මිල්කෝ සභාපති ජනක
සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් පියවර ... Read More
බයිඩන්ට හිතා ගත නොහැකි වූ අනතුර
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රථයට නැගීම සඳහා ගමන්කරමින් සිටියදී ඔහුගේ පරිවාරක රථපෙළේ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඩෙලවයර් හි සිදුවූ මෙම අනතුරත් සමඟ ... Read More
දේශබන්දුගෙන් අලුත් නියෝගයක්
පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළග පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. කොළඹ වේලුවන ... Read More
වර්ජනයකට සැරසෙන ගිලන්රථ සේවකයන්
මධ්‍යම පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන්රථ සේවක සංගමය හෙට (19) සහ අනිද්දා(20) සංකේත වර්ජනයක නිරතවීමට නියමිතයි. එම සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න සහ ලේකම් සුදත් හේරත් ... Read More
භාග සම්පූර්ණ කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්
දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන ... Read More
ඇමති කළ හෙළිදරව්ව
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙළිදරව් කළා. ඒ අනුව එම ... Read More
අතරමං වූ සංචාරකයින්
අතරමංව සිටි සංචාරකයින් 61 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගත්තා. ඒ උතුරු කාෂ්මීරයේ ගුල්මාක් හි හිමකුණාටුවකට මැදිව අතරමංව සිටියදී යි. එම සංචාරකයින් පිරිස පසුගිය සෙනසුරාදා දිනයේ ... Read More
ජනපති ඉල්ලන දේ
වඟකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන අමතමින්. මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” ... Read More
හිරබත් කන්න වෙන කාදිනල්
මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු කාදිනල්වරයෙකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වතිකානු අපරාධ අධිකරණය වසර 05යි මාස 06 සිර දඬුවමක් නියම ... Read More

