Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
ඌව පළාතෙත් අම්පාර, හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ... Read More
ඡන්දෙ කල්දාන්න හේතුව අනුර කියයි
මැතිවරණය මැයි මාසයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේදී පැවති ජන රැලියකට එක්වෙමිනි. මැතිවරණ කොමිසම ... Read More
මාලිමාව හොරු සමඟ හෙළුවෙන් – දමිතා අබේරත්න
පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි. ඇය මේ බව පැවසුවේ සමගි ජන බලවේගය සංවිධානය ... Read More
ඉහළ ගිය ලියාපදිංචි ගාස්තු
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේ මෙතෙක් පැවැති ගාස්තුව රුපියල් 50,000ක් ... Read More
මැතිවරණ කොමිසමට යන්න මහින්ද අයදුම්පතක් දමයි
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා ද අයදුම්පතක් යොමුකළ බව, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස ඔහු ... Read More
රට පුරා කිසිම වැඩවර්ජනයක් නැහැ
දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ... Read More
පූජිත්ගේ පෙත්සම උසාවිය අහක දමයි
හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන විසින් තමාව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
පුංචි ඡන්දය කල් දැමීම ගැන විවාදයක්
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින 2ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද (01) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය පළවී තිබෙනවා. කතානායක මහින්ද ... Read More
කොළඹ රත් කළ විරෝධය
වරාය සේවකයන් වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටියි. මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ... Read More
පාස්කු නඩුවලින් ජනපති මුදා හැරේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් ... Read More

